ඔස්ට්‍රේලියාවේ
වික්ටෝරියා ප්‍රාන්තය සහ ශ්‍රී ලංකාව අතර වඩාත් සමීප සම්බන්ධතා ඇති කර
ගැනීමේ හැකියාවන් පිළිබඳව සොයා බැලීමට වික්ටෝරියානු ප්‍රාන්ත අග්‍රාමාත්‍ය
ඩැනියෙල් ඇන්ඩෲස් මහතා සමග පැවති සාකච්ඡාවන්හිදී එකඟතාවකට එළඹෙනු ලැබුවා.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ පශ්චාත් උපාධි අධ්‍යයන ක්ෂේත්‍රයන් තුළ ශ්‍රී ලංකාව සමග එක්ව කටයුතු කිරීම පිළිබඳව සහ එම ක්ෂේත්‍රයන් සඳහා ආයෝජන හා විශේෂඥ දැනුම ලබා ගැනීම පිළිබඳව ද මෙහිදී අදහස් හුවමාරු කර ගනු ලැබුවා.
එමෙන්ම සත්කාරක සේවා, තොරතුරු තාක්‍ෂණය වැනි විෂයයන් පිළිබඳ අධ්‍යයන ආයතන ශ්‍රී ලංකාවේ පිහිටුවීම සඳහා ආයෝජන හා තාක්‍ෂණ දැනුම ලබා දීම සඳහා ද වික්ටෝරියා ප්‍රාන්තයේ සැලකිල්ල යොමු වූ බව දක්නට ලැබුණා.